ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1931 වසරේ අප්‍රේල් 29 වනදා උපත ලද…
ඉන්දියාවට අයත් ‘Ark Prestige’නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්දෙව් යාදේව්ට මාසයක කාලයක් සඳහා විදෙස් ගමන් තහනමක් පැනවූ…
ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන…
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නව රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
රට වනසන පනත් පරාජය කරමු. යන විරෝධතා බැනර් සමග සිවිල් බලය සංවිධාන කිහිපයක එකතුවෙන් පාර්ලිමේන්තුව අසල සිට විරෝධතා පා ගමනක්…
දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 727 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි…
මෝදර වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. අද (28) උදෑසන 06.ට පමණ මෙම සිරුර වෙරළ තීරයට ගොඩ ගසා…
කොළඹ මහ නගර බලප්‍රදේශයේ අධික අවදානම් ගස් ලෙස හඳුනාගෙන ඇති ගස් ඉවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…
සමගි ජන බලවේගය යෝජනා කළ දිනවලින් ආර්ථික කමිටු විවාදයට ලබාදෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස සමගි ජන බලවේගය ජාතික…
වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ…