Tuesday, September 8, 2026
Homeදේශීයගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් කළ අලින් කිහිපදෙනෙකු කුලප්පු වී තිබෙනවා.

එහිදී පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව කලබලයට පත්ව ඔවුන් සිටි ස්ථානවලින් දිවගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

අදාළ දර්ශන පහතින්,

READ:   මෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්