Thursday, September 10, 2026
Homeදේශීයඅයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවලියට අදාළ දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව ඡන්ද විමසීම අද පස්වරු 6ට සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා වශෙයෙන් ඉකුත් 13 වනදා 2024 වර්ෂයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

READ:   අයවැය විවේචනය කළ අයට සියඹලාපිටියගෙන් මරු පහරක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්