Thursday, September 10, 2026
Homeදේශීයයෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් (X පණිවිඩයක්) මගින් ඒ බව සඳහන් කළා.

විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   අන්තරේට එරෙහී ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්