Thursday, September 10, 2026
Homeදේශීයජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසකට ඇප

ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසකට ඇප

පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා , දුම්න්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමාන්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, නලින් ගුණවර්ධන යන අය ඇප මත මුදාහැරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මොවුන් රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වනවා.

READ:   මැයි 09: පොලිස් රථයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්