Thursday, October 29, 2026
Homeදේශීයඅපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ සිද්ධියක් මූලික කරගෙන මොහු පොලිස් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

READ:   "රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර කර මහජන මුදල් සුරක්ෂිත කරනවා" - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්