Friday, August 14, 2026
Homeදේශීයගම්පහ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය යයි

ගම්පහ ප්‍රදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය යයි

ගම්පහ, බටපොත , කුරුස හන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

READ:   ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පුද්ගලයින් රට ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත් කළා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්