file
කොළඹ මහ නගර බලප්‍රදේශයේ අධික අවදානම් ගස් ලෙස හඳුනාගෙන ඇති ගස් ඉවත් කිරීම සඳහා ඉදිරි දින කිහිපයේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසනවා.
හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා කොළඹ මහ නගර සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුත්ත සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එලෙස ඉවත් කරන ගස් සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරදි අලුතින් ගස් හිටවන්න කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…