වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් හැටියට…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත්කර තිබෙනවා. නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව…
ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමේ ගැටුණු භාණ්ඩ රැගත් නෞකාව අන්තරායක ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන එමින් සිට…
අද (02) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (01) සවස මෙම අනතුර සිදුව…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම්…
ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අප්‍රේල් මාසය සඳහා වන මිල සංශෝධනය සිදු කරමින්. ඒ අනුව,…
සිය වැටුප් ගැටලුව මුල් කරනිමින් රෝහල් කිහිපයක අද (01) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය…
උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. උත්සව සමයේ තමන් සහ සිය දේපොළ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු…