file
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබෙනවා.
ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාමක්, කිරිඇල්ලේ කාන්තාවක ගසක අත්තක් කඩා වැටී ඊට යටවී මිය යාමක්, ඇහැලියගොඩ නිෙවසක් මතට වැටුණු පස් කණ්ඩියකට යටවී 11 හැවිරිදි දැරියක මිය යාමක්, අයගමදී ජලයේ ගසාගෙන ගොස් පිරිමි පුද්ගලයකු මිය යාමක්, ගම්පොළ අටබාගේ දී මාර්ගය අතු ගාමින් සිටි කාන්තාවක එකවර පැමිණි සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාමක්, අකුරැස්සේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පිරිමි පුද්ගලයින් දෙදෙනකු මිය යාමක් පුවක්පිටියේ දියේ ගිලී තිදෙනකු මිය යාමක් ආදි ලෙස මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන් වෙනවා.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ අතුරුදන්වීම් දෙකක් වාර්තා වෙන අතර එලෙස අතුරුදන්ව ඇත්තේ ළමුන් දෙදෙනෙකු යි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…