file
ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1931 වසරේ අප්‍රේල් 29 වනදා උපත ලද ප්‍රේමරත්න මහතා මියයන විට 94 වක වියෙහි පසුවුණා.
මියුරු ගී තනු රාසියක් සංගීත කේෂ්ත්‍රයට දායද කළ ප්‍රේමරත්න මහතා 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නට්‍ය හරහා සංගීත කේෂ්ත්‍රයට පිවිසි අතර හුණුවටයේ කතාව, කෝන්තරේ, මන්ත්‍රී හාමුදුරුවෝ, හොටබරි යුද්දේ , තහංචි, කුවේණි වැනි වේදිකා නට්‍ය ගණනාවක් සංගීතයෙන් රසවත් කළේ ප්‍රේමරත්න මහතා විසින්.
අභාවප්‍රාප්ත සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU