ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පිහිටුවන ජාත්‍යන්තර…
රජයේ නිලධාරීන්ම වැටුප් වාරයන් දෙකකට ගෙවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 2023 වර්ෂයේ නව ආදායම් යෝජනා මගින් රජයට ලැබෙන…
2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති , සම්මන්ත්‍රණ හා වැඩමුළු අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීම තහනම්…
සමෘද්ධි ලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02 ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කලයක් සඳහා ලබාදීමට…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතවයක්…
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී…
තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයක වැදීමෙන් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ යතුරු…
රාජ්‍ය ආයතන වල සේවක වැටුප් අවස්ථාවා දෙකකදී ගෙවීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව රාජ්‍ය අයතනවල…
අව්‍යාජ මිනිසෙකු දිටිමි. ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි….සීයෙ කොහොමද ඉතිං….වරදක් නෑ පුතේ…..මොකද උනේ…බයිසිකලේ පැච් එකක් ගියා නොවැ… වෙන ලෙඩක්…
දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…