තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයක වැදීමෙන් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදිය අනුරාධපුර දෙස සිට පැමිණි ටිපර් රථයක බඳ ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් ගලෙන්බිඳුණුවැව රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිය පැදවූ තරුණයා මිය ගොස් තිබෙනවා.
බරපතළ තුවාල ලබා ඇති අනෙක් තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා .
යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක ඩිලාන් ශ්‍රීමාල් නැමති තරුණයෙක්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…