Tuesday, September 8, 2026
Homeදේශීයඋත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

සිංහල හින්දු අලුත් අවුරුද්දු උත්සව සමය සහ දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් 2023.04.04 දින සිට 2023.04.17 දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර සහ මුහුදුබඩ දුම්රිය මාර්ගය /උතුරු දුම්රිය මාර්ගය ඉහල සහ පහල දුම්රිය ගමන්වාර සඳහා මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මකයි.

සමාන්‍ය හා දුරගමන් සේවා දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙනවා.

එම නිවේදනය පහතින්,

READ:   BREAKING NEWS: පොලිස් වෙඩි පහරින් 22 හැවිරිදි පුද්ගලයෙකු මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්