එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කර සිටියේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…