පවතින විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වගකිවයුතු බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබෙනවා. එනිසා ඔහුට…
ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කේ.බී හේරත් මහතා විශිෂ්ට නාට්‍ය රචකයෙක් , නාට්‍ය නිෂ්පාදකයෙක්…
උසස් පෙළ සමයේ විදුලි කැපීමට හේතුව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා බව මහජන…
රජයේ ගුරු විභාගය සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරින් ගෙන් අයදුම්පත් කැඳවයි. දිවයින පුරා ජාතික සහ පළාත් පාසැල්වල පවතින සිංහල, දෙමළ…
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රාදේශීය ලේකම්…
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක ඊශ්‍රායල ජාතිකයන් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දේව මෙහයකට සහභාගි…
75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක නොකිරීම සහ ඊට අගෞරවය වන පරිදි අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්…
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට සිදුවූ හදිසි අනතුර ශ්‍රී ලංකාවේ සමස්ත සිනමාවට සිදු වූ අනතුරක් බව ආචාර්ය සෝමරත්න දිසානායක…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්…