මැලේසියාවේ හිටපු අගමැති මුහයිද්ඩින් යාසීන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව හිටපු අගමැතිවරයාට එරෙහිව අද (10) චෝදනා ගොණු කිරීමට නියමිත බව එරට දූෂණ විරෝධී කොමිසම පවසනවා.
2020 සහ 2021 වසර අතර කාලයේ මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් මුහයිද්ඩින් යාසීන් කටයුතු කර තිබුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…