නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් තීරු බදු සහන සහිතව විදුලි වහන ආනයනය කරීම ඊයේ (09) ආරම්භ වුණා.
නිත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද මුදල්වලින් අඩක වටිනාකමට සමාන සී.එෆ්.අයි වාහන තීරු බදු සහන සහිතව ආනයනය කිරීමට පෙර තීරණය කළ පරිදි කටයුතු කළ බව මේ පිළිබඳ අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව විදෙස් ශ්‍රමිකයන් සිය සුභවාදි ප්‍රතිචාර දැක්වූ බවත් ඔවුන් නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීම ඉහළ යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…