කුරුළු උණ සහිත බිත්තර ලක්ෂ දෙකක් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ආහාර සඳහා ලබා දී ඇති බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා පෙරමුණ විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරණු ලැබුවා.
ආනයනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් පමණ (බහාලුම් දෙකක්) මෙරට යුද හමුදාවට ආහාර සඳහා ලබාදුන් බව බිත්තර ව්‍යාපාරිකයන්ගේ සභාපති ප්‍රකාශ කර ඇති බවත් එම බිත්තර වල කුරුළු උණ වෛරසය අඩංගු වන බව ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර ඇති බවත් ජනතා පෙරමුණ පවසනවා.
බිත්තර ව්‍යාපාරිකියන්ගේ සභපතිවරයාගේ මෙම බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔවුන් පැවසුවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…