පසුගිය මාස 13 තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
2022 ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය 2023 ජනවාරි මාසයේ ඉන්ධන අලෙවිය සමඟ සංසන්දනය කිරීමේ දී ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50% කින්, පෙට්ට්‍රල් අලෙවිය 30% කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩුව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ටුවිටර් පණිවිඩයක් තබමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…