ලාභ ලබන ලංකා තෙල් සංස්ථාව විකුණන් කෑමට එරෙහිව! මැයෙන් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් අද (27) උපවාසයක් සංවිධානය…
අසාධාරණ බදු බර අඩු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් අද (27) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට…
චීනයේ සත්වෝද්‍යානයක සිටින යෝධ පැන්ඩාවන් හතර දෙනෙකු ලොව විශාල පිරිසකගේ අවදානය දිනා ගැනීමට සමත් ව තිබෙනවා. චීනයේ Chongqing සත්වෝද්‍යානයේ මේසයක්…
දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙර පාසලක දරුවන් අට දෙනෙකුගේ ගෙලබැදි රන් පංචායුධ 8ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තිරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පසුගිය 24 වන දා…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පසුගිය 25 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් යාපනයේ දී…
හදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…
පසුගිය මාර්තු 22 වනදා ගැසට් කර ඇති නව පනත් කෙටුම්පත හරහා ගෙන එන ත්‍රස්ත විරෝධී පනත, මෙතෙක් ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ…
මිස් ටීන් පැජන්ට් එකේ දී රත්තරන් බඩු නැති වුණා කියන සිද්ධියක් සම්බන්ධයව එම තරඟකරුවන් ඉදිරිපත් කළ ගුරුවරයා විසින් එම තරඟකරුවන්…