ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන ඇතුළත් පනත වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත තවත් සති කිහිපයකින් ප්‍රමාද වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අප්‍රේල් 4 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ එම පනත් කෙටුම්පත අධිකරණ නිවාඩු කාලය පැමිණීම හේතුවෙන් ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ බව ඒ මහතා පැවසුවා.
නීතිඥයින් හා නොයෙක් සිවිල් සංවිධාන කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසයේ අවසාන සතිය තුළ හෝ මැයි මස මුල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ වීඩියෝ දර්ශන පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…