Monday, September 14, 2026
Homeදේශීයඅනුර ආවට විවාදයට සජිත් ඇවිත් නැහැ

අනුර ආවට විවාදයට සජිත් ඇවිත් නැහැ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත වූ විවාදය ඊයේ (06) රාත්‍රියේ විකාශනය කළා.

ඒ නායකයින් දෙදෙනාට නාලිකාව විසින් කලින් දැන්වූ පරිදි ස්වාධීන රූපවාහිනි නාලිකාවේ තුලාව වැඩසටහනේ දී.

එම විවාදය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැමිණි සිටියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටියේ නැහැ.

ඒ හේතුවෙන් විවාදය වෙනුවෙන් වෙන් කර තිබූ ගුවන් කාලය තුළ අනුර දිසානායක මහතා සමඟ සන්වාදයක් පැවැත්වීමට නාලිකාව කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම සන්වාදය සජීවිව විශාල ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබුණා.

READ:   "Dumbledore" ජීවන රඟමඩලින් නික්ම යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්