අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව විශේෂ බස් රථ සේවාවක් හෙට (07) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
හෙට සිට අප්‍රේල් 15 වනදා දක්වා කොළඹ සිට පිටපලාත් දක්වා විශේෂ සේවාව යටතේ බස් රථ යොදවන බවත් අප්‍රේල් 15 වනදා සිට අප්‍රේල් 18 දක්වා පිටපලාත්වල සිට නැවත කොළඹ දක්වා එම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මගීන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව යටතේ ලංගම සහ පෞද්ගලික බස්රථ 7,000ක් පමණ සේවයට යෙදවීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…