ගෝල්ෆේස් අරගල භූමියේ විදෙස් සංචාරකයින් සඳහා අවුරුදු සැණකෙළියක් පැවැත්වීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති සුගත් හේවා පතිරණ මහතා පවසනවා.
මෙරට අවුරුදු උත්සවය හා සම්බන්ධ දේශීය ජන ක්‍රීඩා හා දේශීය ආහාරපාන සඳහා මූලිකත්වය ලබා දෙමින් පවත්වන මෙම අවුරුදු සැණකෙළිය සංගීත සංදර්ශනයන් හා කුඩා දරුවන් සඳහා වූ විශේෂ අංග රැසකින් සමන්විත බව ඒ මහතා පැවසුවා.
විදෙස් සංචාරකයින් වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ අවුරුදු සැණකෙළිය කොළඹ කොටුව ගෝල්ෆේස් පරිශ්‍රයේ අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
අදාළ දර්ශන පහතින්,
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…