පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉක්මනින් බලය ගැනීම සඳහා විපක්ෂයට පැමිණීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා…
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වේදිකාව,රූපවාහිනිය මෙන්ම සිනමාව තුළ ද එකසේ සිය රංගන හැකියාව දැක්වූ එතුමා…
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ලබාදෙන ණය පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රජය නොවන විශ්වවිද්‍යාලවල…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල කප්පාදුවක් සිදුකිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොළඹ, දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. වියළි මිරිස් , සුදු ළූණු , හාල්මැස්සෝ ,…
අප්‍රෙල් 25 වනදාට පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම් පෙර තීරණය කළ දිනවලදී සිදු නොකරන බව මැතිවරණ කොමිසම…
දේශිය වෙළඳපොළේ පොහොර මිල අඩු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගම් කිහිපයක් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 2,00 කින් සහ…
මින්පසු ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නීතිවිරෝධී වර්ජන සහ ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලංකා ගමනාගමන…
රන් පවුමක මිල රුපියල් 10,000කින් පමණ නැවත වරක් මිල පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඊයේ (22) දිනය වන විට…