සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය කරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ලියාපදිංචි ක්‍රමවේදයක් නොමැති කමින් සමාජ මාධ්‍ය ජාලාවලට පිළිගැනීමක් නොමැති තත්වයක් පවතින බව එම පුද්ගලයින් විසින් පෙන්වා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
සියලු මාධ්‍ය ආවරණය කෙරෙන නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා අධ්‍යයන කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
අදාළ විඩියෝව පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…