සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය කරුවන් විසින් ඉල්ලීම් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ලියාපදිංචි ක්‍රමවේදයක් නොමැති කමින් සමාජ මාධ්‍ය ජාලාවලට පිළිගැනීමක් නොමැති තත්වයක් පවතින බව එම පුද්ගලයින් විසින් පෙන්වා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
සියලු මාධ්‍ය ආවරණය කෙරෙන නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා අධ්‍යයන කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
අදාළ විඩියෝව පහතින්,


