Sunday, June 7, 2026
Homeදේශීයදැරියන් හතර දෙනෙකු කෙළසූ නරුම පියවරු

දැරියන් හතර දෙනෙකු කෙළසූ නරුම පියවරු

බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරුන් හතර දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් හා වවුනියා බල ප්‍රදේශවල වයස අවුරුදු 4,6,9,11 යන වයස් වල පසුවන දැරියන් හතර දෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇත.

සැකකාර පියවරුන් 4 දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   IMF තීන්දුව අද රාත්‍රියේදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්