ඉදිරිපත් කිරිමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත හරහා රහසිගත තොරතුරු හා වාර්තා, ලබා ගැනීමේ නීතිමය අයිතිය පොලීසියට හිමිවෙන බව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පවසනවා.
ඒ අනුව වට්ස්ඇප් වැනි යෙදුම් හරහා සිදු කරන අතිශය රහසිගත දුරකථන ඇමතුම් ආදිය පිළබඳ තොරතුරු වෙනුවෙන් නියෝග ලබාගැනීමට පොලීසියට හැකියාව ලැබෙන බවයි ඒ මහතා පැවසුවේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන රැසක් එකතුව ඊයේ (10) සංවිධානය කර තිබූ නියෝජිත හමුවක් අමතමනි.
පෞද්ගලික ඇමතුම් පවා ඉතාමත් රහසිගතව අහගෙන ඉන්න නීතිමය අයිතිය ලබා දෙන ඉතා භායනක පනතක් ලෙස ප්‍රතිත්‍රස්ත පනත හැදින්විය හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…