රටේ ප්‍රධාන ජීවනාලිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නඟා සිටුවීම සහ දියුණු ලෝකයේ භාණ්ඩ හා ශ්‍රම වෙළඳපොල තුළ කොටසක්…
මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. අද…
තවත් භාණ්ඩ රැසක ආනයන සිමා ලිහිල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රේගුවේ වසරේ ආදායම් ඉලක්ක…
රුපියල් මිලියන 3593 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
කටුනායක ගුවන් තොටුපොලේ දී හමුවූ මත් කරල් තොගය ගැන තවත් තොරතුරු ඡායාරූප සහිතව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.…
ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් විසිර යාමේ උත්සවයක් හෙට (20) කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා ගැනීම සඳහා ඔහු අද (19) ත්‍රස්ත විමර්ශන…
අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීම සීමා කරමින් රාජ්‍ය අනුමැතියට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රීපාද වන්දනාව සඳහා අවස්ථාව ලබා දිය යුතු…
ඊයේ (18) දහවල් හෙට්ටිපොල මූණමල්දෙණිය, කටුපොත මාර්ගයේ දී පාසල් සිසුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ…
තහනම් ඖෂධ කරල් කිලෝ 34 ක් සමඟ පුද්ගලයෙක් කාටුනායක ගුවන්තොටුපල තුළ දී ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය…