අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීම සීමා කරමින් රාජ්‍ය අනුමැතියට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රීපාද වන්දනාව සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රීපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ශ්‍රී පාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරීමේ විශේෂ පෙරහැර පිළිබඳව ඊයේ (18) පැවති උත්සවයක දී උන්වහන්සේ මේ බව පැවසුවා.
අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන සමහරුන් වන්දනා මාර්ගයේ ජල නළ, වැසිකිළි , අම්බලම් ඇතුළු පොදු පහසුකම් වලට සහ පරිසරයට හානි කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
විදෙස් සංචාරකයින්ට සහ විශේෂ භාර හාර ඔප්පු කිරීම සඳහා පැමිණෙන පිරිසට පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර ලබා දිය යුතු බව උන්වහන්සේ මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…