රුපියල් මිලියන 3593 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 15 වනදා මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 6 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රද්ශයේ සිට නාවික සැතපුම් 132 ක් පමණ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…