තවත් භාණ්ඩ රැසක ආනයන සිමා ලිහිල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳව පැවති සමාලෝචන රැස්වීමකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසුවා.
භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීම තුලින් රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම පහසු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මහ බැකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නිර්දේශ මත අදාළ අනයන සීමා ලිහිල් කිරීමට තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…