Tuesday, September 15, 2026
Homeදේශීයතවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර

තවත් භාණ්ඩ රැසක ආනයන සිමා ලිහිල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳව පැවති සමාලෝචන රැස්වීමකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසුවා.

භාණ්ඩ ආනයන සීමා ලිහිල් කිරීම තුලින් රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම පහසු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මහ බැකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන නිර්දේශ මත අදාළ අනයන සීමා ලිහිල් කිරීමට තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳන්න අමෙරිකාව-බ්‍රිතාන්‍යය-චීනය ඉන්දියාව-ජපානය ඇතුළු රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්