තහනම් ඖෂධ කරල් කිලෝ 34 ක් සමඟ පුද්ගලයෙක් කාටුනායක ගුවන්තොටුපල තුළ දී ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 40ක දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
හෙරොයින් වලට ඇබ්බැහිවූවන් අධිමාත්‍රාවක් ලෙස භාවිතා කරන මෙම මත් කරල් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇත.
හිසකෙස් වර්ණක ඇසුරුම් තුළ ඉතා සූක්ෂ්මව සඟවා මත් කරල් තොගය මෙරටට ගෙන්වා තිබේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…