Thursday, June 4, 2026
Homeදේශීයමත් කරල් කිලෝ 34 ක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

මත් කරල් කිලෝ 34 ක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

තහනම් ඖෂධ කරල් කිලෝ 34 ක් සමඟ පුද්ගලයෙක් කාටුනායක ගුවන්තොටුපල තුළ දී ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 40ක දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

හෙරොයින් වලට ඇබ්බැහිවූවන් අධිමාත්‍රාවක් ලෙස භාවිතා කරන මෙම මත් කරල් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇත.

හිසකෙස් වර්ණක ඇසුරුම් තුළ ඉතා සූක්ෂ්මව සඟවා මත් කරල් තොගය මෙරටට ගෙන්වා තිබේ.

READ:   ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කරද්දී ඉන්දීය යුද නෞකාවක් දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්