Sunday, June 14, 2026
Homeදේශීයරියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට

රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට

රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා වන ගාස්තු සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ රියදුරු බලපත්‍රයක් ලබාගැනීම, අලුත්කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම යන සියලු අවස්ථාවන්ට අදාළ ගාස්තූන් ඉහළ යනු ලබනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   දුම්කොළ හා මද්‍යසාර පනත සංශෝධනයට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්