කටුනායක ගුවන් තොටුපොලේ දී හමුවූ මත් කරල් තොගය ගැන තවත් තොරතුරු ඡායාරූප සහිතව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
මත් කරල් 60460 කින් යුත් මෙම මත් කරල් තොගයේ බර කිලෝ 34 ක් වන බවයි පොලීසිය පැවසුවේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විකල්ප අධිමාත්‍රාවක් ලෙස මෙම මත් කරල් භාවිත කරන බව සඳහන්.
ඉන්දියාවේ සිට මෙරට ගෙන්වන ලද මත් කරල් තොගයක් සමඟ පුද්ගලයෙක් ඊයේ (18) කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගණු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු රැදවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…