මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
අද (19) දිනයේ දී මහනුවර අකුරණ නගරය තුල කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රියේ හදිසි ඇමතුමක් ලැබුණු බව ඔහු පැවසුවා.
අවශ්‍ය වුවහොත් අතිරේක හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත බව වාර්තා වෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…