ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් විසිර යාමේ උත්සවයක් හෙට (20) කළුතර පොලිස් අභ්යාස විද්යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මහජන ආරක්ෂක ටිරාන් අලස් අමාත්යවරයේ ප්රධානන්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 189 දෙනෙකු විසර යාමට නියමිතයි.
හෙට සවස 3.00 සිට අලුවිහාර පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් උත්සවය පැවැත්වෙන බව පොලිස් මාධ්ය ඒකකය පැවසුවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…