Thursday, June 11, 2026
Homeදේශීයප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මාධ්‍යවේදී බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය ඔක්තෝබර් 18 වන බදාදා සිට 19 වනදා උදෑසන දක්වා 158/3, ලේක් ඩ්‍රයිව්හී නිවසේ තැන්පත් කර තැබෙන අතර 19 වන බ්‍රහස්පතින්දා දහවල් 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ “බුද්ධි බතික්” නිවසේ, දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.

විශිෂ්ට ව්‍යවසායකයෙකු වන ඒ මහතා මෙරට බතික් කර්මාන්තයේ ප්‍රසිද්ධ සන්නාමයක් වන “බුද්ධි බතික්” නිර්මාණකරුවා ද වෙනවා.

මියයන විට ඒ මහතා 83වන වියෙහි පසුවුණා.

READ:   යුද හමුදාවේ 8600ක් අද වෙරළ පිරිසිදු කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්