කිසිදු අංගසම්පූර්ණ වාර්ථාවක් ඉදිරිපත්කර නොමැති හෙයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ සියලු පරීක්ෂණ අසාධාරණ හා අසාර්ථක ඒවා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද (17) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවා.