Thursday, October 29, 2026
Homeදේශීයඅනුලා ජයතිලක මියගිය විදිහ හෙළිවෙයි.

අනුලා ජයතිලක මියගිය විදිහ හෙළිවෙයි.

ඊශාලයේදී අතුරුදන් වූ බව කියන එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

අදාළ කාන්තාව හමාස් සටන්කරුවන් අතින් ඝාතනය වී ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇති බව එම තනාපති කාර්යාලය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නැමති මෙරට කාන්තාවකි.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්