Wednesday, April 22, 2026
Homeදේශීයලේබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ලේබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් කරනවා.

ඒ තමන්ගේ නම සහ දුරකථන අංකය හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසටයි.

ඒ අනුව පහත සඳහන් දුරකථන අංක දෙකට හෝ විද්‍යුත් ලිපිනයට ඒ බව දැනුම්දිය හැකියි.

70386754 – ලේකම් සනත් බාලසූරිය

71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk

READ:   මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්