ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ අග්‍රවිනිශ්චයකාර ජයන්ත…
අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ සැප්තැම්බර් 21…
අභිනව ජනාධිපති ලෙස පත්වෙන අනුර කුමාර දිසානායක මහතා ට මේ රට භාරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අනුර කුමාර…
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 77 වන වියෙහි පසුවුණා. සිනමාව මෙන්ම වේදිකාව හා ටෙලිනාට්‍ය යන…
අද (22) උදෑසන 6.00 දක්වා දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අද දහවල් 12.00 දක්වායි.…
ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා…
අද (20) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තුවල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහු කලුබෝවිල රෝහලට ඇතුලත්…
ඡන්ද මධ්‍යස්ථානය තුළදී ජංගම දුරකතන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. ඡායාරූප ගැනීම,සිය ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය…
දෙහිවල කඩවත පාර ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වර්තා වන බව පොලිසිය පවසනවා. නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර…
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය…