file
ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 77 වන වියෙහි පසුවුණා.
සිනමාව මෙන්ම වේදිකාව හා ටෙලිනාට්‍ය යන ත්‍රිත්වය ම දිග්විජය කළ ඩබ්ලිව්.ජයසිරි මහතාගේ විශිෂ්ඨ ගැඹුරු රංගන විලාශය ප්‍රේක්ෂක හදවත් ඇඳ බැඳ ගන්නට විය.
කලක් ඒ මහතා සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.
ඩබිලිව්.ජයසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම්දෙනු ඇති.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…