file
අද (20) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තුවල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ඔහු කලුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක්.
අද අලුයම 6.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් දෙහිවල පොලිස් වසමේ කඩවත පාර, කලුබෝවිල ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…