file
ඡන්ද මධ්‍යස්ථානය තුළදී ජංගම දුරකතන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.
ඡායාරූප ගැනීම,සිය ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම, තමන් ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද මධ්‍යස්ථානයෙදි ප්‍රකාශ කිරීම අදියත් තහනම් වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…