Wednesday, April 22, 2026
Homeදේශීයඡන්දෙ දාන්න යද්දි ෆෝන් එක ගෙනියන්න පුළුවන්ද?

ඡන්දෙ දාන්න යද්දි ෆෝන් එක ගෙනියන්න පුළුවන්ද?

ඡන්ද මධ්‍යස්ථානය තුළදී ජංගම දුරකතන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

ඡායාරූප ගැනීම,සිය ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම, තමන් ඡන්දය දුන්නේ කාටද යන්න ඡන්ද මධ්‍යස්ථානයෙදි ප්‍රකාශ කිරීම අදියත් තහනම් වන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   පොදු අපේක්ෂකයා රනිල් - ආශු මාරසිංහ 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්